Postpone A / L examination immediately - උසස් පෙල විභාගය වහා කල්දමනු

Postpone A / L examination immediately - උසස් පෙල විභාගය වහා කල්දමනු

0 have signed. Let’s get to 7,500!
At 7,500 signatures, this petition is more likely to get a reaction from the decision maker!
2021 A/L Students Association started this petition to education dipartment srilanka and

 

බලදාරිනි,

2021 අපොස උසස් පෙල විභාගය පවතින්නේ විශාල වි්‍යවසනයක් හමුවේය.නිසි අද්‍යාපනයක් නොමැතිව නිසි පුහුනුවක් නොමැතිව .නිසා පාඩම් සම්පුර්න තාවයකිං තොරව ඔබලා ඔක්තොබර් මාසයේ මෙම විභාගය පැවැත්විමේ අරමුන කුමක්ද ? කොලඹ ප්‍රදේශය පොහොසත් සිසුන් ට සේ අනෙත් ප්‍රදේශ වලට Online අද්‍යාපනයක් නොපවති.සැබැවින්ම කිවහොත් දුප්පත් දුර බැහැර ප්‍රදේශ වල ලමයින්ට පාඩමි ඉගෙනිමටද අවස්තාවක් පවතින්නේ නැත.මමත් 2021 සිසුවෙක්මි අපට නිසි පාඩමි තවමත් උගන්වා නැත.විභාගයට ගොස් ලියන්නේ මොනවාද ? ඔබලා මෙවන් හදිසියේ විභාග දිනයක් තිරනය කිරිමත් අද්‍යාපනය අහිහි අප වැනි සිසුන් ප්‍රබල මානසික ගැටලුවකට පත්කරනු ලබයි.අද්‍යාපන අමාත්‍යාංශයේ මෙි තිරනය සමිබන්දයෙන් Facebook සමුහ Whaapp සමුහ ආදියේ පෙත්සම් පවා මෙ වන විට ආරමිභ වි තිබෙි එ ඔබලාගේ අසාදාරන කිුයාව නිසාවෙනි.වහාම උසස් පෙල විභාගය දෙසැම්බර් දක්වා කල් දමන ලෙසත් .මෙම ප්‍රබල විරොදය හමුවෙි තවදුරටත් ඔක්තොබර් මස විභාගය පැවැත්විමත් අසරන සිසුන්ට අසාදාරනයක් සිදුකිරිමත් සමිබන්දව මානව හිමිකම් කොමිසම වෙත පැමිනිලි කිරිමට සිදුවන බවත් ඉතා කනගාටුවෙන් ප්‍රකාශ කරමි.සමහර ප්‍රදේශ වලට onnline අද්‍යාපනයක් වත් නොමැකි අවස්තාවක.නිසි විශය නිර්දේශයකට උගන්වා නොමැති අවස්තාවක උසස් පෙල විභාගය පැවැක්විම සදාරනද ?

මෙයට නිසි පිලිතුරැ අපෙක්ෂා කරමි ..

2021 උසස්පෙල සිසු සංගමය

0 have signed. Let’s get to 7,500!
At 7,500 signatures, this petition is more likely to get a reaction from the decision maker!