Petitioning President of the Democratic Socialist Republic of Sri Lanka H.E Maithreepala Sirisena

An Appeal Calling for Withdrawal that Make Unfounded War Crime Allegations

0

0 have signed. Let’s get to 1,000.

 

His Excellency Maiththreepala Sirisena,

President,

The Democratic Socialist Republic of Sri Lanka,

Presidential Secretariat,

Colombo 01.

Your Excellency,

An Appeal Calling for Withdrawal of the Sri Lankan Co-sponsorship of UNHRC Resolution A/HRC/30/L. 29 that Make Unfounded War Crime Allegations against the Sri Lankan Armed Forces

Your Excellency is already aware that UNHRC approved above Resolution in 2016. The United States of America sponsored the Resolution, and the Minister of Foreign Affairs of Sri Lanka declared that the Sri Lankan Government co-sponsored the Resolution. The minister has made this declaration without any sanction either from the Cabinet of Ministers or Parliament. The Resolution makes nine serious war crime allegations against the Sri Lankan Armed Forces and the Government.

The Resolution makes a series of recommendations to ensure accountability and one of which is the establishment of a hybrid court consisting of foreign judges, lawyers and prosecutors to investigate those allegations.

Your Excellency has declared in public several times that presidential sanction would not be granted to establish a hybrid court to try the members of the armed forces of Sri Lanka. Several other ministers including the Minister of Justice too have affirmed your views. In this context, we the peoples of Sri Lanka including the expatriate patriotic Sri Lankans appeal to Your Excellency to take all necessary action to withdraw the Sri Lankan sponsorship for the aforesaid Resolution.

Global Sri Lankan Forum

--------------------------------------------------------------------------

අතිගරු මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා,
ජනාධිපති,
ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජය,
ජනාධිපති මහලේකම් කාර්යාලය,
කොළඹ 01.

අතිගරු ජනාධිපතිතුමනි,

ශ‍්‍රී ලංකා රාජ්‍යයට සහ හමුදාවන්ට එරෙහිව පහනම් විරහිත යුධ අපරාධ චෝදනා දක්වා ඇති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා අංක A/HRC/30/L. 29 සදහා දක්වන ලද රාජ්‍ය සම අනුග‍්‍රාහකත්වය ඉල්ලා අස්කර ගන්නා ලෙස අභියාචනා කිරීමයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉහත සදහනක් කළ යෝජනාව වර්ෂ 2016 දී සම්මත කල බව ඔබතුමා දැනටමත් දන්නා බව අපි විශ්වාස කරමු.

ඇමරිකානු එක්සත් ජනපදයේ අනුග‍්‍රාහකත්වයෙන් මෙම යෝජනාව ඉදිරිපත් කළ අතර එම යෝජනාවට සම අනුග‍්‍රාහකත්වය ලබා දෙන බව ලංකා විදේශ කටයුතු පිළීබද ඇමතිවරයා එහි දී ප‍්‍රකාශ කළේය. ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හෝ අමාත්‍ය මණ්ඩලයේ කිසිදු අවසරයකින් තොරව විදේශ කටයුතු පිළිබ`ද අමාත්‍යවරයා එම යෝජනාවට ශ‍්‍රී ලංකා රජයේ සම අනුග‍්‍රාහකත්වය ඇති බව ප‍්‍රකාශ කර තිබුණි. මෙම යෝජනාව මගින් ශ‍්‍රී ලංකා රජයට හා හමුදාවන්ට බරපතල යුධ අපරාධ චෝදනා 9 ක් නගා ඇත.

ශ‍්‍රී ලංකා රජයේ හා හමුදාවන්ගේ වගවීම සදහා මෙම යෝජනාව මගින් නිර්දේශ මාලාවක් ඉදිරිපත් කර ඇත. ඉන් එක් භයානක යෝජනාවක් වන්නේ මෙකී චෝදනා විමර්ෂණය කර දඩුවම් කිරීම සදහා විදේශ විනිසුරුවන්, විදේශ නීතීඥවරු සහ විදේශ අභීචෝධකවරුන්ගෙන් යුක්ත දෙමුහුන් අධිකරණයක් පිහිට විය යුතු බවයි.

ශ‍්‍රී ලංකාවේ හමුදාවන්ට එරෙහිව නගා ඇති චෝදනා විභාග කර දඩුවම් කිරීමට මෙවැනි දෙමුහුන් අධිකරණයක් පිහිටු වීමට ජනාධිපතිවරයා ලෙස කිසිදු අවසරයක් ලබා නොදෙන බව ඔබතුමා විසින් කිහිප අවස්ථාවකම ප‍්‍රකාශ කර ඇත.

අධිකරණ ඇමතිවරයා ඇතුඵ වෙනත් ඇමතිවරු කිහිප දෙනෙක්ම ඔබතුමාගේ මෙම අදහස අනුමත කර ඇත.

මෙම තත්ත්වය මත ශ‍්‍රී ලංකාවේ රට වැසියන් හා විදේශගතව සිටින ශ‍්‍රී ලාංකික පුරවැසියන් ලෙස ඉහත සදහන් කළ යෝජනාවට ශ‍්‍රී ලංකා රජය ලබා දී ඇති සම අනුග‍්‍රාහකත්වය ඉල්ලා අස් කර ගැනීම සදහා අවශ්‍ය සියලූ පියවර ගන්නා ලෙස අපි ඔබතුමාගෙන් ඉතා ගෞරව පූර්වකව ඉල්ලා සිටිමි.

ස්තුතියි,
ගෝලීය ශ්‍රී ලංකික සංසදය 

This petition will be delivered to:
  • President of the Democratic Socialist Republic of Sri Lanka
    H.E Maithreepala Sirisena

    This petition starter stood up and took action. Will you do the same?


    Today: Kamal is counting on you

    Kamal Rajapakse needs your help with “An Appeal Calling for Withdrawal that Make Unfounded War Crime Allegations”. Join Kamal and 808 supporters today.