Astrazeneca(Covishield) දෙවන මාත්‍රාව වහා ලබා දෙනු.!

Astrazeneca(Covishield) දෙවන මාත්‍රාව වහා ලබා දෙනු.!

0 have signed. Let’s get to 100!
At 100 signatures, this petition is more likely to be featured in recommendations!
Yamitha Nalinda Rajapaksha started this petition to ශ්‍රී ලංකා ආණ්ඩුව

මේ වන විට ශ්‍රී ලංකාවේ ලක්ෂ 6ක පමණ ජනගහනයක් Astrazeneca(Covishield) පළමු මාත්‍රාව ලබාගෙන දෙවන මාත්‍රාව ලබාගත නොහැකිව අවදානම් තත්ත්වයක අසරණව සිටි. 

ඒ සියලු දෙනාට දෙවන මාත්‍රාව ලබාගැනීම අයිතිවාසිකමක් මෙන්ම ලබා දීම රජයේ පරම වගකීම වේ.

මේ සම්බන්ධව අපේ විරෝධය රජයට පල කරමින් මෙය ඉල්ලා සිටීම අප කල යුතුයි. 

එසේ ජනතාව හඬ නොනැගූ විට ඔහේ බලා සිටින ආණ්ඩුවක් බැවිනි !!!

රජයේ තවත් වගකිව යුත්තන් තැන් තැන් වල කරනු ලබන ප්‍රකාශ අනුව අපගේ ජිවිත දැඩි අවදානම් බව හැඟී යයි. ඔවුනට අපගේ ජිවිත පිලිබඳ කිසිදු හැඟීමක් නොමැත.

එබැවින් Astrazeneca(Covishield) දෙවන මාත්‍රාව වහා ලබා දෙන ලෙස අපි සැවොම ආණ්ඩුවෙන් බල කර ඉල්ලා සිටිමු!!!

0 have signed. Let’s get to 100!
At 100 signatures, this petition is more likely to be featured in recommendations!