උදේ, දිවා හා රාත්‍රි ආහර වේල් තුනටම පරිප්පු ලබදීමට විරෝධය

උදේ, දිවා හා රාත්‍රි ආහර වේල් තුනටම පරිප්පු ලබදීමට විරෝධය
Started
7 July 2022
Signatures: 24Next Goal: 25
Support now
Why this petition matters
Started by Buddhika Dissanayake
වසර ගනණාවක් ක්‍රමානුකූලව රසවත් හා පෝශදායී ලෙස ආහාර වේලක් ලබා දුන් accommodation C චමරි වාසින් හට, උදේ දිවා හා රාත්‍රි ආහර වේල් තුනටම පරිප්පු ලබදීමට විරෝධය දක්වමින් මෙම online පෙත්සම සකසන ලදි. ඔබේ අත්සන ලබා දී මෙයට ඔබගේ වටිනා සහයෝගය දක්වන මෙන් කාරුනිකව ඉල්ලා සිටිමි.
මීට,
accommodation C චමරි වාසින්
Support now
Signatures: 24Next Goal: 25
Support now